ජීවිතය අපි හිතන තරම් සුන්දර නැහැ... බලාපොරොත්තු එමටයි... ඒත් ඒවායෙන් ඉටු කරගන්ඩ පුළුවන් කොච්චර සුළු ප්‍රමාණයක්ද... ඒත් ජීවිතයේ හරි අරමුණක් තියෙනවා නම් ඒ කරා යාම අනිවාර්යයි...

Saturday, September 4, 2010

කරන පින් මිස, මරණින් මතු ගෙන යාමට දෙයක් නොමැත....

මේක මට මගේ මිතුරෙකු එවා තිබූ විද්‍යුත් ලිපියකින් පිටපත් කළ එකක්....ඇත්තටම මම නම් මේ දේ ගැන කිසිම දෙයක් දන්නේ නැහැ. මම බෞද්ධයෙක් නොවුණත් මෙහෙම දෙයක් දැක්කහම යම් දෙයක් කිරීම මගේ යුතුකමක් කියලා හිතුණා. ඒ හින්දා මම මගේ ‍බ්ලොගය ප්‍රයෝජනයට අරගෙන මේ ගැන පුළුවන් අයට දැනුම් දෙන්න උත්සහා කරනවා. ලංකාවෙන් පිට ඉන්න හින්දා හරි විස්තරයක් හොයාගන්න අමාරුයි. ඒ හින්දා ලංකාවේ ඉන්න අපේ සහෝදර සහෝදරියෝ මේ සම්බන්ධයෙන් හොයලා බලලා වීමට අවශය කුමක්ද කියලා අවශ්‍ය නම් ජාලේ අයව දැනුවත් කරයි කියලා හිතනවා. 
---------------------------------------------------------------------------------------------------------------------
Dear All, 
Please spread the word among all the religious people (may it be a Buddhist or non Buddhist ) whom you may think be able to give some kind of a donation to support the noble service done by the head priest of this temple. 
May the blessings of the noble triple gem with you! Thank U 












May you be well and happy,
Ven. Bodhicitta. 


Dear friends,
 
Two weeks I visited a 150 year old temple in a village named Wallawe in Polgahawela. The chief incumbant of this temple is Ven. Amilasiri who is doing a noble, unique service to the sasana in silence. He is accomadating 12 old debilitated destitute priests who have been abandoned as there is no one to care for them in their old age.Ven Amilasiri gets very little help from the village due to poverty, and he depends on the occasional donations he gets.
 
The very ill priests are housed in a separate building. The beds in this building
 
are in a very dilapidated condition.
 
The matresses are all very dirty and some dont even have bed sheets. Some priests cannot walk to the toilets and urinate on the bed it self .
 
In addition there are 23 samanera monks. All of whom are children who have been abandoned by their parents for various reasons. When they reach the correct age they are sent to pirivenas for their education'
 
Ven. Amilasiri has been attending to washing and cleaning the sick priests and their soiled clothes personally. He never allowed the young samaneras to get involved lest they get disgusted of the monastic life. He wakes up at 3am to cooks all by them the dane for the rest of the priests
After visiting and seeing the challenging work done by Ven. Amilasiri we as buddhists realised that we need to support him to carry on with his noble work.
 
On inquiring we learnt that he needs to cook 8 kgs of rice per day . On sundays he goes on pindapathe with 3 other samanera monks and collects the rations for the.
 
So let us get together to help Ven. Amilasiri to do this noble work. If you wish to visit his temple it is situated in a village called Wallawe which is 4 1/2 km from Polgahawela junction on kurunegala road. There are 2 approaches one is a road on the right side after the 18th km post soon after you pass the petrol filling station and a bridge. The other is after the 19th km post, the first turn to the right If you take the first turn always keep to the right, and if you take the 2nd turn always keep to the left. You drive about 2 1/2 km down to come to the name board Sri Bodhirukkarama temple on the right. Turn here and drive down the path which ends in the temple.
 
Some useful items to take if you visit would be, Rice Dhal milk powder tea sugar bedsheets, mackintoshes books for the samaner monks. etc.
 
If you need further information please contact me on 0718436954, Residence 0112864519, surgery 0112873160 or Ven. Amilasiri on 0779853518 or 0716269713
 
Some pictures are attached.
 

With metta,
 
Shriyani.


2 comments:

  1. ඇත්තටම ඔය කිට්ටුව ඉන්න කෙනෙක් හොයල බලනවනම් වටිනව.ලංකාවට ගිය වෙලාවක ගිහින් බලන්න ඕන.
    හුගාක් වැදගත් මෙහෙම දෙයක් ගැන ලිවීම....

    ReplyDelete
  2. @කංචු,
    ස්තූතියි මගේ ඉල්ලීමට මේ පැත්තේ ආවට. මේ ලිපිය පිටපත් කර ගත්තට කිසි ප්‍රශ්නයක් නැහැ. හොයන්න පුලුවන් කෙනෙක් ඉන්නව නම් අරගෙන දෙන්න...

    ReplyDelete

ඇවිත්.. කියවල... හොඳ හෝ නරක..
එහෙමත් නැත්නම් ඔබලාගේ අදහස්....
සනිටුහන් කරන මෙන් ඉල්ලා සිටිනවා..
එය මා දිරි ගන්වන්නටත්... අඩු පාඩු නිවැරදි කර ගන්නටත්
ඉවහල් වේ යැයි විශ්වාස කරනවා....

යුනිකෝඩ් එසැනින් පරිවර්තකය
Related Posts with Thumbnails