ජීවිතය අපි හිතන තරම් සුන්දර නැහැ... බලාපොරොත්තු එමටයි... ඒත් ඒවායෙන් ඉටු කරගන්ඩ පුළුවන් කොච්චර සුළු ප්‍රමාණයක්ද... ඒත් ජීවිතයේ හරි අරමුණක් තියෙනවා නම් ඒ කරා යාම අනිවාර්යයි...

Saturday, June 4, 2011

නාඬං පුතේ නාඬං තව ටික දවසයි......

මුලින් හිතුවෙ දින හතකින් ගොඩයි කියා
දැන් නං තවත් ටික දවසක් ඇදෙන නියා
මොනව කරන්නද පූරුවෙ කරුමෙ කියා
තනියම කාමරේ ඇතුලෙම ගෙවමි මෙමා



යුනිකෝඩ් එසැනින් පරිවර්තකය
Related Posts with Thumbnails