tag:blogger.com,1999:blog-208752877778694986.post4255066821684919365..comments2023-03-24T20:10:53.918+05:30Comments on Jeew ගේ සටහන්: නැවතත් ගම රට බලා ........Jeewhttp://www.blogger.com/profile/10407223582167580476noreply@blogger.comBlogger12125tag:blogger.com,1999:blog-208752877778694986.post-25527158222530523732010-12-30T10:10:48.885+05:302010-12-30T10:10:48.885+05:30සෑහෙන කාලෙකින් මචං මේ පැත්තේ ආවේ..
ආයෙත් සිංදුවක් ...සෑහෙන කාලෙකින් මචං මේ පැත්තේ ආවේ..
ආයෙත් සිංදුවක් කියමු....
ඇත්තටම ලස්සනයි එදා සිංදුවනම්.priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-208752877778694986.post-83785226936650160822010-12-23T16:26:43.079+05:302010-12-23T16:26:43.079+05:30උඹේ කටහඬයි සිංදුවයි පට්ටයි හොඳේ... :)
ජය...!!!උඹේ කටහඬයි සිංදුවයි පට්ටයි හොඳේ... :)
ජය...!!!වන්නිhttps://www.blogger.com/profile/10080588778372960998noreply@blogger.comtag:blogger.com,1999:blog-208752877778694986.post-21134044710162715002010-12-15T17:06:42.200+05:302010-12-15T17:06:42.200+05:30අම්මෝ මට නම් සන්තෝසයි අම්බානෙක... ඔය ලංකාවට යනවය ක...අම්මෝ මට නම් සන්තෝසයි අම්බානෙක... ඔය ලංකාවට යනවය කියන එකේ සන්තෝසේ දැන්න්න ඉතින් මෙහෙම ඉන්නම එපැයි... ඈ බන්... උබ ආයේ යන්නෙ නැද්ද ???

හි හි පිස්සත් ලබන අවුරුද්ද දිහා ගොඩ බහිනවා ටික කාලෙකට... මුන ගැහෙමුද ?පිස්සා පලාමල්ලhttps://www.blogger.com/profile/00171752449579810890noreply@blogger.comtag:blogger.com,1999:blog-208752877778694986.post-50449555660803243252010-12-15T16:21:38.071+05:302010-12-15T16:21:38.071+05:30අපි දන්නවා දුකා අයියලා කොමෙන්ට් නොදැම්මත් හැමදාම අ...අපි දන්නවා දුකා අයියලා කොමෙන්ට් නොදැම්මත් හැමදාම අපිත් එක්ක කියලා. කියලා වැඩක් නැහැ අයියේ ස‘ප්රයිස් කිරිල්ල නම්...Jeewhttps://www.blogger.com/profile/10407223582167580476noreply@blogger.comtag:blogger.com,1999:blog-208752877778694986.post-15026080641370446772010-12-15T15:55:24.619+05:302010-12-15T15:55:24.619+05:30නිවාඩුවට නොකියාම ගිහින් සප්රයිස් කරන එක මාරම ආතල්...නිවාඩුවට නොකියාම ගිහින් සප්රයිස් කරන එක මාරම ආතල් වැඩක් තමයි මළේ. මමත් කීප පාරක් කරලා තියෙනවාදුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-208752877778694986.post-2898182366200242432010-12-15T15:53:36.016+05:302010-12-15T15:53:36.016+05:30සමාවෙන්ට මළයෝ.
මේක ඔයා පෝස්ට් කරපු ගම්න්මයි මම කිය...සමාවෙන්ට මළයෝ.
මේක ඔයා පෝස්ට් කරපු ගම්න්මයි මම කියෙව්වේ.
ඒත් කමෙන්ට් කරන්න බැරි වුනා.
සමාවෙන්ට.
බොහෝම සතුට්න් ඇති නේද දැන්.දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-208752877778694986.post-10937821862342060832010-12-15T15:04:44.262+05:302010-12-15T15:04:44.262+05:30ඊයේ හවස ගුවන් තොටුපලින් ගොඩබැස්සා. වයිෆ් ගේ තාත්තා...ඊයේ හවස ගුවන් තොටුපලින් ගොඩබැස්සා. වයිෆ් ගේ තාත්තා අපේ අල්ටෝ පැටිය එක්ක ඇවිත් තිබුණා මාව ගන්ඩ. එයාගේ අම්මත් හිටියා. හැබැයි එතනට එනකල් එයා දන්නේ නැහැළු මම එන බව. කෙලින්ම ජා-ඇල පරණ ගෙදරට ගිහින් මගේ අමම්වත් පුදුම කළා. ඊටත් පස්සේ පුළුවන් ඉක්මනට ගම රට බලා ගිහින් 16 වෙනිදා මම එනකල් බලන් හිටපු මගේ ආදරණීය වයිෆ් හෙවත් සුදූ ට පොඩි කෝචෝක් පාරක් එහෙම දාගෙන ගිහින් කතා කළා.... අම්මෝ නියපොතු ටික පෙන්නගෙන ආව හැටියට මම හිතුවා ඉවරම තමයි කියලා. කොහොමෙන් හරි බොහෝම උණුසුම් හාදු ගොඩකිනුයි, පිට මැද්දට හම්බවුණ පාරවල් දෙක තුනකිනුයි වැඩේ ෂේප් කර ගත්තා...
... ඇති ඔයින් ගියා. මම නම් හිතුවෙම ඉවරම තමයි කියලා... අද හා හා පුරා කියලා මගේ අල්ටෝ පැටියා එක්ක රවුම් කිහිපයකුත් ගියා. අවුරුදු 10 කින් හින්දා හුරු මදි. අවුලක් නැහැ. තාත්තගෙන් බැණුම් ටිකකුත් අහගෙන අනතුරක් නොවී ගෙදර ආවා. අපි දෙන්නට රස්තියාදු ගහන්ඩ යන්ඩ ඩ්රයිවර් කෙනෙක් එක්ක යන්ඩයෑ....

මාර ගොයියාටත් බොහොම ස්තූතියි වෙනිවැල් ගැට කෝප්පෙට... අද උදේ නම් මට ඒක බොන්ඩ වුණා... හික්..හික්...

sameerausa ට, මධුරංග ට, Hasitha ට එක්කම තරු අහසටත් බොහොම ස්තූතියි..... සුභ ගමන් කියලා ටයිප් නොකලත් මම දන්නවනේ ඔයගොල්ලෝ මට සුභ පතනවා කියලා....

සමහර විට ලබන අවුරුද්දේ මේ වෙද්දී ඤෑස් ඤෑස් ගාන සද්දේ ඇහෙන්ඩත් පුළුවන් බ්ලොග් එක පැත්තෙන්....Jeewhttps://www.blogger.com/profile/10407223582167580476noreply@blogger.comtag:blogger.com,1999:blog-208752877778694986.post-68498026686261138002010-12-14T23:43:14.843+05:302010-12-14T23:43:14.843+05:30අයියා දැන් ඇවිල්ලත් ඇති...ඉතින් කොහොමද සභ ගමන් කිය...අයියා දැන් ඇවිල්ලත් ඇති...ඉතින් කොහොමද සභ ගමන් කියන්නේ...තරු අහසhttps://www.blogger.com/profile/02046850037283040823noreply@blogger.comtag:blogger.com,1999:blog-208752877778694986.post-39773976081203177402010-12-14T22:37:44.555+05:302010-12-14T22:37:44.555+05:30මාරයියා ආත්මාරක්ෂක සටන් උගන්වලා ඉවරද ???? :)))මාරයියා ආත්මාරක්ෂක සටන් උගන්වලා ඉවරද ???? :)))Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-208752877778694986.post-83811288122767930452010-12-14T20:23:26.055+05:302010-12-14T20:23:26.055+05:30වැඩෙ දෙල් උනොත් කියහං වෙනිවැල් ගැට මං ගානේ..වැඩෙ දෙල් උනොත් කියහං වෙනිවැල් ගැට මං ගානේ..මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-208752877778694986.post-31820870287225502002010-12-14T16:45:11.424+05:302010-12-14T16:45:11.424+05:30එහෙම නම් අයියා පරිස්සමෙන් ලංකාවට එන්න. අයියගේ වයිෆ...එහෙම නම් අයියා පරිස්සමෙන් ලංකාවට එන්න. අයියගේ වයිෆ් උනත් ආස වෙයි අයියත් එක්ක විවහා සංවත්සරය සමරන්න. අයියටයි අක්කාටයි වාසනාවන්ත සුබ අනාගතයක් පතනවා !!!!!සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-208752877778694986.post-7902945311682171552010-12-14T10:21:43.663+05:302010-12-14T10:21:43.663+05:30පරිස්සමෙන් යන්න. Enjoy your stayපරිස්සමෙන් යන්න. Enjoy your stayAnonymousnoreply@blogger.com