tag:blogger.com,1999:blog-208752877778694986.post1018341145986493217..comments2023-03-24T20:10:53.918+05:30Comments on Jeew ගේ සටහන්: අවුරුදු දෙකකට පෙර මතකයක්......Jeewhttp://www.blogger.com/profile/10407223582167580476noreply@blogger.comBlogger12125tag:blogger.com,1999:blog-208752877778694986.post-74055536186507228372011-11-03T18:26:59.275+05:302011-11-03T18:26:59.275+05:30අඩේ පරක්කු උනාට සමාවෙයන් හොඳේ . . .
සුභ ඇනිවසරියක්...අඩේ පරක්කු උනාට සමාවෙයන් හොඳේ . . .
සුභ ඇනිවසරියක් වේවා . . . !!දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-208752877778694986.post-54610052527627108082011-08-20T18:47:41.817+05:302011-08-20T18:47:41.817+05:30ගොඩාඩාඩාක් කලින් මම. මේ පැත්තට එන්නම බැරි වෙලානේ.
...ගොඩාඩාඩාක් කලින් මම. මේ පැත්තට එන්නම බැරි වෙලානේ.

අයියයි අක්කයි ඉතින් අහම්බෙන් හම්බුනත් සතුටින් ඉන්නේ. දෙවියන් නැහැ කියන්න කාටවත් බැහැ විශ්වාසය තියනවනම්.

අර කේක් මෙදා පාරත් තිරෙන් බලන්ද කෑවේ???? හී..... දෙන්නටම පුංචි මලකුත් ඉක්මනටම පිපිලා වාසනාවන්ත පවුලක් ලෙස හැමදාම මේ වගේම ඉන්න පතනවා.......!!!!හා පැටික්කි (MS)https://www.blogger.com/profile/04922173364796016203noreply@blogger.comtag:blogger.com,1999:blog-208752877778694986.post-31780060253456503272011-07-24T11:24:29.946+05:302011-07-24T11:24:29.946+05:30ජීවිතේ සිදුවෙන සමහර දේවල් අපටම විශ්වාස කරගන්න බැරි...ජීවිතේ සිදුවෙන සමහර දේවල් අපටම විශ්වාස කරගන්න බැරිවුණහ ම ඒ දේවල් නවකතාවල, ටෙලිනාට්‍යවල, චිත්‍රපටවල එන සිදුවීම්වලට සමාන කරන්න අපි කොච්චර උත්සාහ කරනව ද ?

මේකත් ඒ වගේ හරිම ලස්සන පුදුම සහගත සිදුවීමක්...

හමුවීමේ සංවත්සරයට හදවතින්ම සුබ පතනවා අයියේ...
ඔයාලගේ ආගමේ කියන විදිහට,
"දෙවියන් විසින් එක්කල දේ මනුස්සයා විසින් වෙන් නොකරේවා !!!"sansarasiduhttps://www.blogger.com/profile/04477986528760996953noreply@blogger.comtag:blogger.com,1999:blog-208752877778694986.post-82278223738980697222011-07-20T02:06:20.897+05:302011-07-20T02:06:20.897+05:30@ මධුරංග,
මැරෙන තුරා මට එයාගෙන් වෙන් වෙලා ඉන්න බැහ...@ මධුරංග,
මැරෙන තුරා මට එයාගෙන් වෙන් වෙලා ඉන්න බැහැ මල්ලි.....
බලමු... පුළුවන් හැම වෙලාවකම බ්ලොග් එකේ පාළු මකන්ඩ...

@ බ්ලොග් ගඩොල්,
බොහොමත්ම ස්තූතියි මලේ.... ඔයත් ආයෙම ලියන්ඩ ගත්ත එක හොඳයි...

@ ප්‍රියන්ත,
සුභ පැතුමකට කවදාවත් පරක්කුවක් නැහැ අයියේ... ඒවා අපිත් එක්ක හැමදාමත් පවතිනවා... අයියටත් බොහොම ස්තූතියි....

@ පිණිබිඳු,
බොහොම ස්තූතියි.... හැබැයි මේ දවස් වල නම් මම කැත වෙලා... පැපොල හැදිලා හිටපු හින්දා ... හික්.....Jeewhttps://www.blogger.com/profile/10407223582167580476noreply@blogger.comtag:blogger.com,1999:blog-208752877778694986.post-9150826905760724412011-07-19T11:47:31.017+05:302011-07-19T11:47:31.017+05:30පින්තූරෙ නම් හරිම ලස්සනයි. දෙන්නටම සුභපැතුම් අයියේ...පින්තූරෙ නම් හරිම ලස්සනයි. දෙන්නටම සුභපැතුම් අයියේ..පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-208752877778694986.post-78554136334017066232011-07-18T15:48:00.992+05:302011-07-18T15:48:00.992+05:30පරක්කු උනත් සුභ පතනවා දෙන්නාටම....පරක්කු උනත් සුභ පතනවා දෙන්නාටම....priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-208752877778694986.post-57446984014853425042011-07-17T11:43:14.140+05:302011-07-17T11:43:14.140+05:30දෙන්නාටම උණුසුම් සුභපැතුම් අයියේ!දෙන්නාටම උණුසුම් සුභපැතුම් අයියේ!BLOG ගඩොල්https://www.blogger.com/profile/05968229868912434080noreply@blogger.comtag:blogger.com,1999:blog-208752877778694986.post-5513431492616375232011-07-16T22:56:21.906+05:302011-07-16T22:56:21.906+05:30මට නම් හිතෙන්නේ මේ හමුවීම දෙවියන්ගෙ මැදිහත්කම තුල ...මට නම් හිතෙන්නේ මේ හමුවීම දෙවියන්ගෙ මැදිහත්කම තුල සිද්ද වෙච්ච එකක් කියලා. ඒ නිසා මම ඔය දෙන්නට සුබ පතනවා.

"දෙවියන් විසින් එක්කල දේ මනුස්සයා විසින් වෙන් නොකරේවා !!!!1\"

අම්මෝ ජීව් අයියා හුග කාලෙකට පස්සේ තමයි පෝස්ට් එකකින් හරි දකින්න ලැබුනේ. ඒකට සතුටුයි !!!!!සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-208752877778694986.post-2693920507213105802011-07-16T21:55:36.317+05:302011-07-16T21:55:36.317+05:30@ නලිනි,
හමුවීමේ සංවත්සරය මෙහෙම වුණාට විවාහ සංවත්ස...@ නලිනි,
හමුවීමේ සංවත්සරය මෙහෙම වුණාට විවාහ සංවත්සරය දවසට අනිවාර්යයෙන්ම එයා ලඟ.... බොහොම ස්තූතියි දොස්තර නෝනාටත්Jeewhttps://www.blogger.com/profile/10407223582167580476noreply@blogger.comtag:blogger.com,1999:blog-208752877778694986.post-53940172879798782202011-07-16T21:52:51.466+05:302011-07-16T21:52:51.466+05:30හරිම වාසනාවත් දෙපළක්. සුභ පැතුම් සංවත්සරයට.හරිම වාසනාවත් දෙපළක්. සුභ පැතුම් සංවත්සරයට.නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-208752877778694986.post-85850171920830703322011-07-16T21:52:38.274+05:302011-07-16T21:52:38.274+05:30හසී නඟේ... බොහොම ස්තූතියි ඔයාට.... එකම දුක තවමත් ...හසී නඟේ... බොහොම ස්තූතියි ඔයාට.... එකම දුක තවමත් ඈත් වෙලා ඉන්න එක තමයි.....Jeewhttps://www.blogger.com/profile/10407223582167580476noreply@blogger.comtag:blogger.com,1999:blog-208752877778694986.post-55253557441503595172011-07-16T21:49:19.649+05:302011-07-16T21:49:19.649+05:30විස්වාස කරන්න අමාරු උනත් ඇස් ඉස්සරහා පෙන්න තියෙන ද...විස්වාස කරන්න අමාරු උනත් ඇස් ඉස්සරහා පෙන්න තියෙන දේ බොරු වෙන්න බෑනේ.... හි හි සුබ පැතුම් අයියේ, හැමදාම සතුටින් ඉන්න ලැබේවා!හසීhttps://www.blogger.com/profile/02960286579415262075noreply@blogger.com