tag:blogger.com,1999:blog-208752877778694986.post5213402358268366498..comments2023-03-24T20:10:53.918+05:30Comments on Jeew ගේ සටහන්: නුඹයි සදහට මගේ සොඳුරීJeewhttp://www.blogger.com/profile/10407223582167580476noreply@blogger.comBlogger7125tag:blogger.com,1999:blog-208752877778694986.post-16086752428852950262010-11-27T17:16:52.771+05:302010-11-27T17:16:52.771+05:30කවියෙක් වෙලා වගේ....කවියෙක් වෙලා වගේ....පිස්සා පලාමල්ලhttps://www.blogger.com/profile/00171752449579810890noreply@blogger.comtag:blogger.com,1999:blog-208752877778694986.post-53791682402879186352010-11-25T20:33:25.931+05:302010-11-25T20:33:25.931+05:30කතා සමඟ අතුරුපසට කවිකතා සමඟ අතුරුපසට කවිHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-208752877778694986.post-27566550027774810112010-11-22T02:53:39.639+05:302010-11-22T02:53:39.639+05:30@ හිස් අහස,
ස්තූතියි මචෝ... වැඩිය කවි අදහස් නං එන්...@ හිස් අහස,
ස්තූතියි මචෝ... වැඩිය කවි අදහස් නං එන්නේ නැහැ. ඒත් එන එව්වා ලියන්නං..

@ හැඟුම් බරත් බරක් ද කිව්වළු.... ඔන්න අපිත් ඒ පැත්තට පොඩ්ඩක් ඔළුව දාලා ආවා..Jeewhttps://www.blogger.com/profile/10407223582167580476noreply@blogger.comtag:blogger.com,1999:blog-208752877778694986.post-2694971354691579272010-11-21T22:16:22.023+05:302010-11-21T22:16:22.023+05:30හරි ලස්සනයි කවි පෙළ...ආදරේ ගැන හැඟුම්බර වෙන්නෙ මේව...හරි ලස්සනයි කවි පෙළ...ආදරේ ගැන හැඟුම්බර වෙන්නෙ මේව දැක්කම තමයි..නියමයි යාළුවා...තරු අහසhttps://www.blogger.com/profile/02046850037283040823noreply@blogger.comtag:blogger.com,1999:blog-208752877778694986.post-40129552007377273702010-11-21T16:55:11.557+05:302010-11-21T16:55:11.557+05:30මම Jeew සහෝදරයගේ කතා විතරයි මුලින්ම බැලුවේ ! කවිත්...මම Jeew සහෝදරයගේ කතා විතරයි මුලින්ම බැලුවේ ! කවිත් එලනේ ..ලිපං කොල්ලෝ දිගටම ,

අවංකවම කීවොත් මේ කවිය ලස්සනයි, සුපිරි ,බොක්කටම වදින්න ලියලා තියනවා !

එල එල

ජයවේවා !!හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-208752877778694986.post-84590760813040689032010-11-21T15:46:09.387+05:302010-11-21T15:46:09.387+05:30@ මධුරංග,
ස්තූතියි සහෝ... වත් ට තරං නම් බැහැ. ඒත් ...@ මධුරංග,
ස්තූතියි සහෝ... වත් ට තරං නම් බැහැ. ඒත් පාළුවේ කාන්සියේ ඉන්න වෙලාවට මොන මොනව හරි කුරුටු ගෑවෙනවා...
ආදරය කියන්නේ ඇත්තටම ලොකු බලයක්...Jeewhttps://www.blogger.com/profile/10407223582167580476noreply@blogger.comtag:blogger.com,1999:blog-208752877778694986.post-88677377049103964652010-11-21T13:51:36.483+05:302010-11-21T13:51:36.483+05:30ලස්සන සංකල්පනාවක් සහෝ... ඇත්තටම ආදරය කියන්නේ පුදුම...ලස්සන සංකල්පනාවක් සහෝ... ඇත්තටම ආදරය කියන්නේ පුදුම හැගීමක්. ඒක ඇතුවත් බෑ නැතුවත් බෑ. Jeew ට කවි ලියන්න පුලුවන් කියලා අදයි මන් දැන ගත්තේ..සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.com