tag:blogger.com,1999:blog-208752877778694986.post4131171945677396578..comments2023-03-24T20:10:53.918+05:30Comments on Jeew ගේ සටහන්: ආරම්භයක්......Jeewhttp://www.blogger.com/profile/10407223582167580476noreply@blogger.comBlogger11125tag:blogger.com,1999:blog-208752877778694986.post-83306020462271479682010-11-09T09:22:46.562+05:302010-11-09T09:22:46.562+05:30සිංහල බ්ලොග් අවකාශේ දිගු ගමනක් යන්න සුභ පැතුම්සිංහල බ්ලොග් අවකාශේ දිගු ගමනක් යන්න සුභ පැතුම්Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-208752877778694986.post-65583072564460173652010-09-01T07:11:45.709+05:302010-09-01T07:11:45.709+05:30ඉතා සතුටුයි. දිගටම ලියමු.
මං මුලින්ම කතන්දර ලියන...ඉතා සතුටුයි. දිගටම ලියමු.

මං මුලින්ම කතන්දර ලියන්නේ වර්ඩ් එකේ. ඊට පස්සේ දෙතුන් පාරක් කියවනවා. එඩිට් කරනවා. ඉඳලා හිටලා වගේ හාමිනේටත් පෙන්නලා පොඩි මාකට් රිසර්ච් එකක් කරනවා. අළුත් අදහසක් ආපු ගමං ලිස්ට් එකට එකතු කරගන්නවා.

මගේ සුභ පැතුම්!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-208752877778694986.post-34977245271375115072010-08-28T09:57:10.266+05:302010-08-28T09:57:10.266+05:30@ මාරයා..
ස්තූතියි මචන් අැවිත් ගියාට....
දිගටම ඒයි...@ මාරයා..
ස්තූතියි මචන් අැවිත් ගියාට....
දිගටම ඒයි කියලා බලාෙපාෙරාත්තු ෙවනවා...Jeewhttps://www.blogger.com/profile/10407223582167580476noreply@blogger.comtag:blogger.com,1999:blog-208752877778694986.post-78328767540157186682010-08-28T09:50:08.950+05:302010-08-28T09:50:08.950+05:30ඉස්ඉස්සෙල්ලම පිස්සෙක් සුභ පැතුව එකේ ඔන්න මාරයෙකුත්...ඉස්ඉස්සෙල්ලම පිස්සෙක් සුභ පැතුව එකේ ඔන්න මාරයෙකුත් ඇවිත් ගියා...
කරගෙන යං...මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-208752877778694986.post-56582517827009790712010-08-27T23:31:08.339+05:302010-08-27T23:31:08.339+05:30@ හසී රන්...
බොහොම ස්තූතියි මේ පැත්තේ කරක් ගහනවාට....@ හසී රන්...
බොහොම ස්තූතියි මේ පැත්තේ කරක් ගහනවාට...
"Word verification" මේක මොකක්ද? කොතනද තියෙන්නේ...Jeewhttps://www.blogger.com/profile/10407223582167580476noreply@blogger.comtag:blogger.com,1999:blog-208752877778694986.post-91099148647393962262010-08-27T22:23:07.343+05:302010-08-27T22:23:07.343+05:30සුභ පැතුම් මාත් මේවට අලුත් තාම කරන් යන්න හොදට . . ...සුභ පැතුම් මාත් මේවට අලුත් තාම කරන් යන්න හොදට . . .

Word verification අයින් කලොත් හොදයි නේද ඔයාගේ කැමත්තක්. . . :Dහසී රන්https://www.blogger.com/profile/03306893262622482854noreply@blogger.comtag:blogger.com,1999:blog-208752877778694986.post-63270971908993540382010-08-27T21:22:00.074+05:302010-08-27T21:22:00.074+05:30හොඳයි හොඳයි උන්නැහේ... ඔන්න කිව්ව විදිහට කෙරුවා.....හොඳයි හොඳයි උන්නැහේ... ඔන්න කිව්ව විදිහට කෙරුවා.. දැන් හරිනේ.. බොහොම ස්තූතියි මේ පැත්තේ ආවට....Jeewhttps://www.blogger.com/profile/10407223582167580476noreply@blogger.comtag:blogger.com,1999:blog-208752877778694986.post-28128560405831266682010-08-27T18:47:26.997+05:302010-08-27T18:47:26.997+05:30ඕං අපිත් ආවා...
පොඩි අදහසක්... අර පහලින් තියෙන මිත...ඕං අපිත් ආවා...
පොඩි අදහසක්... අර පහලින් තියෙන මිතුරු රෑන උඩ හරියෙ හොඳට පේන තැනකට ගත්තොත් වඩා හොඳයි වගේ.
ජය වේවා.පිලේ පැදුරhttps://www.blogger.com/profile/11045003990891034122noreply@blogger.comtag:blogger.com,1999:blog-208752877778694986.post-57998892776697762652010-08-27T00:52:40.784+05:302010-08-27T00:52:40.784+05:30@පිස්සෝ..
ස්තූතියි මචන්... ඉස්සිස්සෙල්ලාම සුබ පැතු...@පිස්සෝ..
ස්තූතියි මචන්... ඉස්සිස්සෙල්ලාම සුබ පැතුවට... තාම කල්පනා කරනවා මොනවද ලියන්නේ කියලා.... රෑ වෙනකොට හොඳ අදහසක් එයි කියලා හිතෙනවා...
නිතර මේ පැත්තේ ඇවිත් පලයං... උඹනේ මගේ මුල්ම බ්ලොග් සගයා....

@වත්...
ස්තූතියි අපේ දිහා ආවට... අක්කෙක්ද නංඟියෙක්ද කියලනම් දන්නේ නැහැ.. ඒත් සහෝදරියක්නේ... ඇවිත් දිරිමත් කරනවට බොහොම ස්තූතියි...Jeewhttps://www.blogger.com/profile/10407223582167580476noreply@blogger.comtag:blogger.com,1999:blog-208752877778694986.post-69124434519817593212010-08-26T22:17:52.347+05:302010-08-26T22:17:52.347+05:30කෝ ඉතින් හා හා ලියමු ලියමු...කෝ ඉතින් හා හා ලියමු ලියමු...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-208752877778694986.post-20473380602684106062010-08-26T12:35:23.760+05:302010-08-26T12:35:23.760+05:30ඔන්න මුලින්ම පිස්සගෙන් සුබ පැතුම්.... කියන්න වරදක්...ඔන්න මුලින්ම පිස්සගෙන් සුබ පැතුම්.... කියන්න වරදක් පේන්නෙ නැහ මචන්. දිගටම ලියමු එහෙනම් මොන මොනා හරි.පිස්සා පලාමල්ලhttps://www.blogger.com/profile/00171752449579810890noreply@blogger.com