tag:blogger.com,1999:blog-208752877778694986.post4122179728890675626..comments2023-03-24T20:10:53.918+05:30Comments on Jeew ගේ සටහන්: බටගම සීරිස් - කකුළුවන්ගේ කතාවJeewhttp://www.blogger.com/profile/10407223582167580476noreply@blogger.comBlogger15125tag:blogger.com,1999:blog-208752877778694986.post-17930913412368138442010-10-02T01:13:29.207+05:302010-10-02T01:13:29.207+05:30@ TheLastRow,
අන්තිම පේලියෙන් මම දැකලා තිබුණේ බටගම...@ TheLastRow,
අන්තිම පේලියෙන් මම දැකලා තිබුණේ බටගම කොඩිගහේ කතාව විතරයි. කකුළු කතාවත් තියෙනවා කියලා දන්නේ මලයගේ ලින්ක් එක බැළුවම... සමාවෙන්ඩ ඕනා කලින් දාපු කතාවක් දැම්මට.... තව පහලගම කතා දාලා තියේ නම් කරුණාකරලා ලින්ක් එක දෙන්න. එතකොට මට ආයේ ඒවා නොදා හිටියහැකි...Jeewhttps://www.blogger.com/profile/10407223582167580476noreply@blogger.comtag:blogger.com,1999:blog-208752877778694986.post-4045789044182025032010-10-01T17:44:27.873+05:302010-10-01T17:44:27.873+05:30අඩේ අපෙ පැත්තේ පහලගමේ ඔය කතා සීරීස් එකම තියනවා
htt...අඩේ අපෙ පැත්තේ පහලගමේ ඔය කතා සීරීස් එකම තියනවා
http://www.thelastrow.net/archives/183
හික්ස්. කොහෙ තිබ්බාම මොකෝ එකම මැටි වැඩ සෙට් එකනේ. ඔහෙ කට්ටියයි මෙහෙ කට්ටියයි නෑයොද දන්නෑTheLastRowhttps://www.blogger.com/profile/08230606729046373782noreply@blogger.comtag:blogger.com,1999:blog-208752877778694986.post-11355807907768159622010-09-15T12:23:58.925+05:302010-09-15T12:23:58.925+05:30මේක නම් ඇත්තටම උඹලගේ සීයටම වෙච්චි වැඩක් ද කොහෙද . ...මේක නම් ඇත්තටම උඹලගේ සීයටම වෙච්චි වැඩක් ද කොහෙද . . හික්ස් . . කතාව නියමයි ආ . .දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-208752877778694986.post-7470701860258707742010-09-14T03:45:05.999+05:302010-09-14T03:45:05.999+05:30ප්රශ්නයක් නැහැ කොල්ලෝ.. ඔය ලෙඩේ ඉවර කරගෙන ඉඳපන් ම...ප්රශ්නයක් නැහැ කොල්ලෝ.. ඔය ලෙඩේ ඉවර කරගෙන ඉඳපන් මොනව කරන්නත්. හැබැයි අවුල් වෙන්ඩ එපා. කිසි දෙයක් කරගන්ඩ හම්බවෙන්නේ නැහැ මෝඩයෙක් වගේ වැඩ කළොත්...
සීරිස් එක තවත් ටිකක් දිග අරින්ඩ හිතෙනවා බන් මේ යන විදිහට...Jeewhttps://www.blogger.com/profile/10407223582167580476noreply@blogger.comtag:blogger.com,1999:blog-208752877778694986.post-91957841577243631402010-09-13T20:02:16.726+05:302010-09-13T20:02:16.726+05:30උබ බට ගමද.. හි හි මම හිතුව පනංගල කියල හි හි. සීරිස...උබ බට ගමද.. හි හි මම හිතුව පනංගල කියල හි හි. සීරිස් එක එළ බන්... මොන පත්තුද බන්.. මේ පත්තු උන හරිය මදිද පිස්සට....

අනේ බන් උබ ඊයේ කතා කරද්දි මම අසිහියෙන් මදිවට නිදා ගෙන උන්නේ... මොනා කිව්වද මන්ද.. හොයල බැලුවට ස්තුතියි මචන්.. කතන්දරේ තාම පෙන්ඩින්...පිස්සා පලාමල්ලhttps://www.blogger.com/profile/00171752449579810890noreply@blogger.comtag:blogger.com,1999:blog-208752877778694986.post-18590042023266530062010-09-13T01:34:41.118+05:302010-09-13T01:34:41.118+05:30@Naදී,
බස් එකට යන්ඩ නම් හම්බවෙලා නැහැ. මොකද සීයා ප...@Naදී,
බස් එකට යන්ඩ නම් හම්බවෙලා නැහැ. මොකද සීයා පොල්ල තියන් ඉන්නේ එන එන එකාව මරන්නනේ... හැබැයි කකුළුවෝ ටික ඉඳලා තියෙන්නේ කුස්සියේ තිබුණු වළං ගොඩ අස්සේ..Jeewhttps://www.blogger.com/profile/10407223582167580476noreply@blogger.comtag:blogger.com,1999:blog-208752877778694986.post-48398647697484240932010-09-13T01:32:05.982+05:302010-09-13T01:32:05.982+05:30@ පුතා,
ජා-ඇල පැත්තේ.. ඉස්සර දුටුගැමුණු රජතුමාගේ ස...@ පුතා,
ජා-ඇල පැත්තේ.. ඉස්සර දුටුගැමුණු රජතුමාගේ සේනා භටයෝ හිටපු ගමක් හින්දා භට+ගම = බටගම වුනා කියලත් කතාවක් තියෙනවා..
මම නම් හරියටම දන්නේ නැහැ.Jeewhttps://www.blogger.com/profile/10407223582167580476noreply@blogger.comtag:blogger.com,1999:blog-208752877778694986.post-42927908217411559592010-09-13T01:29:52.212+05:302010-09-13T01:29:52.212+05:30@හසී,
ඉතුරු ටිකත් ඇවිත් බලන්නකෝ..@හසී,
ඉතුරු ටිකත් ඇවිත් බලන්නකෝ..Jeewhttps://www.blogger.com/profile/10407223582167580476noreply@blogger.comtag:blogger.com,1999:blog-208752877778694986.post-42728975595402889812010-09-13T01:28:42.486+05:302010-09-13T01:28:42.486+05:30@BLOG GADOL,
මචන් බටගම තියෙන්නේ ජා-ඇල. කොටුවෙන් ගු...@BLOG GADOL,
මචන් බටගම තියෙන්නේ ජා-ඇල. කොටුවෙන් ගුවන්තොටුපල බස් එකක නැග්ගොත් කොන්දා කියන්නේ මෙහෙමයි..
'පෑලියගොඩ, වත්තල, මාබෝලේ, මහබාගෙ, කඳාන, ජා-ඇල, සීදුව, එයාපෝට්.. එයාපෝට්.. එයාපෝට්...'Jeewhttps://www.blogger.com/profile/10407223582167580476noreply@blogger.comtag:blogger.com,1999:blog-208752877778694986.post-74849439647347679792010-09-11T14:58:54.419+05:302010-09-11T14:58:54.419+05:30හරහටම ගිහිල්ල අමාරු නිසා කකුලුවො ටික බස් එකකවත් එල...හරහටම ගිහිල්ල අමාරු නිසා කකුලුවො ටික බස් එකකවත් එල්ලුණාද දන්නේ නෑ මගින්?
බටගම කතා නියමයි නේ.Naදීhttps://www.blogger.com/profile/14484597124321177223noreply@blogger.comtag:blogger.com,1999:blog-208752877778694986.post-34462491933050210032010-09-11T10:32:03.264+05:302010-09-11T10:32:03.264+05:30තුම්පනෙටනම් මටත් සම්බන්ධයක් තියෙනවා... ඔය බටගම තිය...තුම්පනෙටනම් මටත් සම්බන්ධයක් තියෙනවා... ඔය බටගම තියෙන්නේ කොයි පැත්තෙද...?පුතාhttps://www.blogger.com/profile/17431298209855159353noreply@blogger.comtag:blogger.com,1999:blog-208752877778694986.post-65616833417859265852010-09-11T10:05:37.790+05:302010-09-11T10:05:37.790+05:30හි හී..හි හී..හසීhttps://www.blogger.com/profile/02960286579415262075noreply@blogger.comtag:blogger.com,1999:blog-208752877778694986.post-9233551021020392072010-09-11T08:30:05.983+05:302010-09-11T08:30:05.983+05:30හික්ස්...කොහෙද බං ඔය බටගම තියෙන්නෙ?හික්ස්...කොහෙද බං ඔය බටගම තියෙන්නෙ?BLOG ගඩොල්https://www.blogger.com/profile/05968229868912434080noreply@blogger.comtag:blogger.com,1999:blog-208752877778694986.post-79295189567193306402010-09-11T01:55:05.732+05:302010-09-11T01:55:05.732+05:30ඔය ටික තමයි බන් මාත් මේ කල්පනා කරන්නේ...
උනුත් අපි...ඔය ටික තමයි බන් මාත් මේ කල්පනා කරන්නේ...
උනුත් අපි වගේම ඇදේට ගියාද දන්නේ නැහැ...Jeewhttps://www.blogger.com/profile/10407223582167580476noreply@blogger.comtag:blogger.com,1999:blog-208752877778694986.post-16810522891667807222010-09-11T01:11:45.274+05:302010-09-11T01:11:45.274+05:30කකුළුවෝ ටික කෙලින්ද දන්නැහැ මීගමු ගියේ???කකුළුවෝ ටික කෙලින්ද දන්නැහැ මීගමු ගියේ???sansarasiduhttps://www.blogger.com/profile/04477986528760996953noreply@blogger.com