tag:blogger.com,1999:blog-208752877778694986.post2532703287470328061..comments2023-03-24T20:10:53.918+05:30Comments on Jeew ගේ සටහන්: දුරකතනයකින් මම ඔබ අමතමි.....Jeewhttp://www.blogger.com/profile/10407223582167580476noreply@blogger.comBlogger9125tag:blogger.com,1999:blog-208752877778694986.post-29919710937584436502010-11-12T17:28:38.890+05:302010-11-12T17:28:38.890+05:30කොහොමත් සහෝදරයා ලග ඉන්නවට වඩා දුර ඉදිද්දී පාළුව දැ...කොහොමත් සහෝදරයා ලග ඉන්නවට වඩා දුර ඉදිද්දී පාළුව දැනෙනවා වැඩියි. හැමදාම දකිනවා වගේ නෙමෙයි.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-208752877778694986.post-28052594793976083512010-11-10T07:16:47.997+05:302010-11-10T07:16:47.997+05:30හරි සරළයි. හිතට දැනෙනවා. ප්‍රබන්දයක්ද ? ඇත්තක්ද ? ...හරි සරළයි. හිතට දැනෙනවා. ප්‍රබන්දයක්ද ? ඇත්තක්ද ? ඇත්තක්නම් ඔබ හුඟක් වාසනාවන්තයි.

මුලින් දැමූ කොමෙන්ටුව වෙනත් ලිපියකට දැමූ එකකි.Adminhttps://www.blogger.com/profile/07435111479358040252noreply@blogger.comtag:blogger.com,1999:blog-208752877778694986.post-35220079661077458962010-11-10T07:11:05.223+05:302010-11-10T07:11:05.223+05:30This comment has been removed by the author.Adminhttps://www.blogger.com/profile/07435111479358040252noreply@blogger.comtag:blogger.com,1999:blog-208752877778694986.post-62347011686369483682010-11-10T02:37:15.609+05:302010-11-10T02:37:15.609+05:30@ ප්‍රාර්ථනා,
ඔය දෙබස ටිකක් සංස්කරණය කරලා තියෙන්නේ...@ ප්‍රාර්ථනා,
ඔය දෙබස ටිකක් සංස්කරණය කරලා තියෙන්නේ. කතා කරනවට වැඩිය විහිළු කරන එක තමයි කරන්නේ.. (මට තදවෙලා හිටියොත් ඇරෙන්ඩ)

@ පිස්සා,
උඹට ප.ලි/ තේරෙනවද..?

@ හසිත,
මල්ලිත් කවිකාරයෙන් වගේ.... චුට්ටක් ගණන් දැම්මම තමයි හොඳ ආදරණිය දෙබස් අහගන්ඩ පුළුවන් වෙන්නේ...

@ හසියා,
මල්ලිලා කට්ටියට තෑගි බෝග එහෙම ලැහැස්ති කරගන්ඩ වෙයි ලබන අවුරුද් අන්තිම වෙද්දි.... මං ගෙදරට එන පාර එහෙම ඇඳලා දෙන්නංකෝ....

@ බ්ලොග් ගඩොල්,
මමත් එහෙමයි බන්....Jeewhttps://www.blogger.com/profile/10407223582167580476noreply@blogger.comtag:blogger.com,1999:blog-208752877778694986.post-33137059411082513012010-11-09T20:50:49.959+05:302010-11-09T20:50:49.959+05:30tatally agree with pissa :)tatally agree with pissa :)BLOG ගඩොල්https://www.blogger.com/profile/05968229868912434080noreply@blogger.comtag:blogger.com,1999:blog-208752877778694986.post-86619199541689894282010-11-09T09:43:09.042+05:302010-11-09T09:43:09.042+05:30කාලෙකට පස්සේ නිර්ව්‍යාජ ආදරණීය දෙබසක් ඇහුවමයි....
...කාලෙකට පස්සේ නිර්ව්‍යාජ ආදරණීය දෙබසක් ඇහුවමයි....
හ්ම්....දෙන්න එකතැනකට ආවනම් අර මාරයියා කිව්වා වගේ...එතකොට තව තව අපිට ආදරණිය දෙබස් අහන්න පුළුහන්වෙයි.ඇයි තව ටික දවදකින් දරු නැළවිලිත් අහන්න ලැබෙයි නෙවැ....හික්ස්෴ හසියා ෴https://www.blogger.com/profile/02464982284736645096noreply@blogger.comtag:blogger.com,1999:blog-208752877778694986.post-86308942932079779902010-11-09T08:07:28.371+05:302010-11-09T08:07:28.371+05:30දෙන්නා දෙපැත්තේ
පෙම් බස් මැද්දේ
ගණන් ද ඉස්සේ
ඔහොමය...දෙන්නා දෙපැත්තේ
පෙම් බස් මැද්දේ
ගණන් ද ඉස්සේ
ඔහොමයි ඉතින් ආලේ...............Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-208752877778694986.post-87217366847851992010-11-09T07:47:42.608+05:302010-11-09T07:47:42.608+05:30අනේ ඇත්තමයි මුගෙත් ගනන්.... ටිකට් එකට සල්ලි තියෙනම...අනේ ඇත්තමයි මුගෙත් ගනන්.... ටිකට් එකට සල්ලි තියෙනම් ඒ දැරිවි ඉතිරි ටික බලා ගන්නම් කිව්වනම්... පලකො... හි හි.

මම දන්නවා... උබ යනවා.

ඇයි බන්.. උබට බැරිද එයාවත් ඔහෙට ගන්න ?? බැරිනම් උබ ලංකාවෙ රස්සවක් කරපන්.. ඔහොම දෙතැන ඉන්න එපා බන්පිස්සා පලාමල්ලhttps://www.blogger.com/profile/00171752449579810890noreply@blogger.comtag:blogger.com,1999:blog-208752877778694986.post-74845739658841727972010-11-08T22:58:17.271+05:302010-11-08T22:58:17.271+05:30අනේ හරිම sweet දෙබසක් නෙ.. ඒකනේ..! ඔයා ලංකාවට එන්න...අනේ හරිම sweet දෙබසක් නෙ.. ඒකනේ..! ඔයා ලංකාවට එන්න jeew අයියා.. අක්කා ඔච්චර කියන එකෙ.. පව් නේ එයා.. ඇයි ඔයා..? දෙන්නම පව්නේ...ප්‍රාර්ථනාhttps://www.blogger.com/profile/16663371190721119827noreply@blogger.com