tag:blogger.com,1999:blog-208752877778694986.post2098167550271097242..comments2023-03-24T20:10:53.918+05:30Comments on Jeew ගේ සටහන්: ජෝසප්පු සීයාගේ කොච්චි මිරිස්...Jeewhttp://www.blogger.com/profile/10407223582167580476noreply@blogger.comBlogger7125tag:blogger.com,1999:blog-208752877778694986.post-16118465045385019352010-11-20T19:53:30.683+05:302010-11-20T19:53:30.683+05:30ඇත්තටම නිර්මානශීලී මිනිස්සු.
මෙහෙම හරි මේවා බෙදාග...ඇත්තටම නිර්මානශීලී මිනිස්සු.
මෙහෙම හරි මේවා බෙදාගන්න එක ඒ මිනිස්සුන්ට කරන ගෞරවයක් වේවි.charmihttps://www.blogger.com/profile/15808027372507777416noreply@blogger.comtag:blogger.com,1999:blog-208752877778694986.post-91852938601369215072010-11-20T01:07:14.881+05:302010-11-20T01:07:14.881+05:30@ මාරයා,
ඒ කාලේ හිතාගන්ඩත් අමාරු විදිහට කතා ගොතපු ...@ මාරයා,
ඒ කාලේ හිතාගන්ඩත් අමාරු විදිහට කතා ගොතපු මිනිස්සු හිටියා. දැන් කාලේ උන්ගේ කටේ තියෙන්නේ 'ඇම්ඩ' ගේ කතා නේ..

@ බ්ලොග් ගඩොල්,
තාමත් මිනිස්සු උන්දෑ කියපු කතා මතක් කර කර බඩ අල්ලන් හිනා වෙනවා.

@ පිස්සා,
පොඩ්ඩක් අඩ්ඩ ගහපු මනුස්සයෙක්. ඒත් හිත හොඳ මනුස්සයා. අකාලේ මැරිලා ගියා.

@ මධුරංග,
අපිත් පොඩි කාලේ හන්දා කට ඇරන් බලන් හිටියා කතාව අන්තිම වෙනකල්. පහුවෙලයි තේරුණේ අපි මෝඩයින්ට ඇඳලා කියලා. මම තාමත් හොයනවා ඔය කොච්චි ගහ තිබුණ තැන..

@ දුමී,
මහසෝනගේ කකුලේ නැග්ග කතාව තව හොඳයි...Jeewhttps://www.blogger.com/profile/10407223582167580476noreply@blogger.comtag:blogger.com,1999:blog-208752877778694986.post-57362584115133636532010-11-19T21:41:35.409+05:302010-11-19T21:41:35.409+05:30මම නම් හිතුවෙ අර මහසෝනගෙ කකුලක් දිගේ නැග්ග වගේ කතා...මම නම් හිතුවෙ අර මහසෝනගෙ කකුලක් දිගේ නැග්ග වගේ කතාවක් කියලයි.

කොහොමෙන් කොහොම හරි එතකොටම සීයට ඇහැරෙන්න ඇති නේද ?දුමීhttps://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.comtag:blogger.com,1999:blog-208752877778694986.post-24409653113412927022010-11-19T17:47:55.667+05:302010-11-19T17:47:55.667+05:30කොහෙද දන්නේ නෑ ඔය පත කොච්චි ගහ තිබුනේ ???? කොහොම උ...කොහෙද දන්නේ නෑ ඔය පත කොච්චි ගහ තිබුනේ ???? කොහොම උනත් නියම කතාව. අනිත් කතාවත් ඉක්මනටම දාන්න අයියා.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-208752877778694986.post-10300729279336296842010-11-19T10:00:30.899+05:302010-11-19T10:00:30.899+05:30ඒ වගේ පොරවල් ගම් වල ඕනි තරම් සෙට් වෙනවා... ඔය මළ ග...ඒ වගේ පොරවල් ගම් වල ඕනි තරම් සෙට් වෙනවා... ඔය මළ ගෙවල් වලදි එහෙම.. එල පොරක් වගේපිස්සා පලාමල්ලhttps://www.blogger.com/profile/00171752449579810890noreply@blogger.comtag:blogger.com,1999:blog-208752877778694986.post-38613293418161352972010-11-19T09:38:19.605+05:302010-11-19T09:38:19.605+05:30ලොවෙත් නෑ බං! පොර කොහොමද රෙද්දක් ඇදගෙන ඔහොම කතාවක්...ලොවෙත් නෑ බං! පොර කොහොමද රෙද්දක් ඇදගෙන ඔහොම කතාවක් කිව්වෙ ඈ? හික් හික්!! එක්කො පොර දඩයමේ ගිහින් තියෙන්නෙ අර ගලිවර් ලොක්කා ගිය ලෝකෙට වෙන්නැතිBLOG ගඩොල්https://www.blogger.com/profile/05968229868912434080noreply@blogger.comtag:blogger.com,1999:blog-208752877778694986.post-74489372796817171542010-11-19T04:05:42.765+05:302010-11-19T04:05:42.765+05:30මටත් දවසක් මල ගෙදරකදී හම්බ උන මනුස්සයෙක් එළි වෙනකල...මටත් දවසක් මල ගෙදරකදී හම්බ උන මනුස්සයෙක් එළි වෙනකල් කිව්ව කතා වලින් කිහිපයක් මතක තියෙනවා..ඒත් අවස්ථාව අනුව ඒ මනුස්සයා කිව්ව තරං රසවත් කරලා ඒ ටික කියන්න මට බැහැ..ඒ හින්දා ලියන්න විදියක් නැතුව ඉන්නේ..මෙකනං හොඳයි..කියමු බලන්න ඉතිරි කතාත්...මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.com